Jump to content

ෆුලරීන්

විකිපීඩියා වෙතින්
බක්මින්ස්ටර්ෆුලරීන් C60 (වමෙහි) සහ කාබන් නැනෝ-නල (දකුණේ), ෆුලරීන් පවුලේ සාමාජීක ව්‍යුහයන් සඳහා නිදසුන් දෙකකි.

ෆුලරීන් යනු, කුහරමය ගෝලයක, ඉලිප්සොයිඩයක හෝ නලයක ආකාරයේ ව්‍යුහයකින් යුතු, පූර්ණ වශයෙන් කාබන් වලින් සමන්විත වූ, ඕනෑම අණුවකි.

මෙහි දැනට බහුලවම ඇති අණුව කාබන් පරමාණු 60ක් එකිනෙකාට සම්බන්ධ වී ඇත.

"https://si.chped.com/w/index.php?title=ෆුලරීන්&oldid=435984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි