Jump to content

සිංහල විකිපීඩියා

විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියා යනු අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයක් වන විකිපීඩියාවේ සිංහල සංස්කරණයයි. මෙය 2005 දී නිර්මාණය වූ අතර දැනට මෙහි ලිපි 20,916 ක් ඇත.

"https://si.chped.com/w/index.php?title=සිංහල_විකිපීඩියා&oldid=493382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි