Jump to content

සැකිල්ල:තෝරාගත් සේයාරුව/49

විකිපීඩියා වෙතින්
Australasian Darter

සංසක්තිය යනු අන්‍යෝන්‍ය ලෙස ආකර්ෂණීය වීම නිසාවෙන් සමාන අණු එකිනෙකට ඇලී පැවතීමේ ක්‍රියාව හෝ ගුණය වේ. ඩිස්කවරි ස්පේෂ් ෂටලය තුල බර රහිත ජල "බුබුළෙහි" මෙම ඡායාරූපය දක්වන අන්දමට ජලය ඉතාමත් ප්‍රබල ලෙසින් සංසක්ති බවක් පෙන්වයි . වර්තනය නිසාවෙන් බුබුළ තුල අභ්‍යාවකාශගාමියාගේ රූපය උඩු යටිකුරු වී පෙනෙන බව සටහන් කර ගන්න.

ඡායාරූපය: මුහාමද් මහාඩි කරීම්