Jump to content

සාකච්ඡාව:නායයෑම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපිය වෙනස් කිරීම[සංස්කරණය]

නිර්නාමික පරිශීලකයකු මෙම ලිපිය (නොදැනුවත්කම නිසාවෙන් හෝ) විනාශ කර ඇති බවක් පෙනේ. BuddhikaW88 (talk) 09:34, 8 මැයි 2024 (යූටීසී)[reply]

තව දෝෂ ඉතිරිව තිබේ ද? -- Lee (talk) 13:01, 17 ජූනි 2024 (යූටීසී)[reply]
සුළු දෝශ වගයක් නිවරදි කලා. දැන් හරි වගේ. BuddhikaW88 (talk) 04:27, 18 ජූනි 2024 (යූටීසී)[reply]
එතනින් එහාට නම් නිර්නාමික පරිශීලකයා විනාශ කිරීම නවත්වලා වාගේ නේද? දැනට නම් ආරක්ෂණයක් අවශ්‍ය නෑ නේද? -- Lee (talk) 04:31, 18 ජූනි 2024 (යූටීසී)[reply]
ඔව් BuddhikaW88 (talk) 05:49, 18 ජූනි 2024 (යූටීසී)[reply]
එළ! -- Lee (talk) 06:05, 18 ජූනි 2024 (යූටීසී)[reply]
"https://si.chped.com/w/index.php?title=සාකච්ඡාව:නායයෑම්&oldid=680317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි