Jump to content

සාකච්ඡාව:නවසීලන්ත ජාතික රග්බි සංගම් කණ්ඩායම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


කොපමණ උත්සහ කලත් මෙහි මූලික ඉංග්‍රීසි පිටුවේ ඇති infobox එක සහ තවත් සමහර වගු සිංහලට පරිවර්තනය කිරීම අසාර්ථක විය. ඒවා "සැකිල්ල" ලෙස පිටුව පැමිණ තිබේ එහෙත් සම්පුර්ණ දර්ශනය දැකගත නොහැක. මා විසින් ඒවායේ සිංහලට පරිවර්තනය ද සිදු කලෙමි. නමුත් මා කල සංස්කරණ පිටුවේ දැකගත නොහැක.මේ සඳහා දැනුවත් කෙනෙක් උදව් සපයයි නම් මහත් අගය කොට සලකමි. ස්තුතියි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය නිරා (සාකච්ඡාවදායකත්ව) විසින් 21:43, 11 අප්‍රේල් 2014‎ හිදී එක් කර ඇත