Jump to content

සාකච්ඡාව:ඊජිප්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පැරණි සටහන්[සංස්කරණය]

Pls do not delete we need clean up.203.143.41.72 08:00, 14 ජනවාරි 2011 (යූටීසී)[reply]

delete tag has removed. -- බිඟුවා සාකච්ඡාව 10:57, 14 ජනවාරි 2011 (යූටීසී)[reply]

මිසරය සහ ඊජිප්තුව[සංස්කරණය]

මොකක්ද මේ මිසරය සහ ඊජිප්තුව ගැටළුව? ඒ දෙකම එක ද? නැත්තන් පුරාතන මිසරය සහ පුරාතන ඊජිප්තුව ගැන කතා කරන කොට වෙනසක් තියෙනවා ද? --Lee (talk) 12:58, 5 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

මම හිතන්නෙ පුරාතන ඊජිප්තුවට තමයි මිසරය කියල කියන්නෙ. එහෙම නැතුව පුරාතන මිසරය කියල දෙයක් නෑ. දේශ සීමා වල වෙනස් කම් තියනවා නමුත් මිසරයට අයත්ව තිබූ භූමියෙන් විශල කොටසක් දැන් අයත් වෙන්නෙ ඊජිප්තුවට BuddhikaW88 (talk) 03:46, 6 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
මටත් හිතුනේ නම් එහෙම තමයි. දැන් ඊජිප්තුවට මිසරය කිව්වොත් වැරදියි නේද? -- Lee (talk) 04:44, 6 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
ඒක නම් ප්‍රශ්න සහගතයි. උදාහරණයකට ගත්තොත් අපි පුරාතන භාරතය කියන්නෙ දැන් ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය හා ඇෆ්ගනිස්තානයේ කොටස් මෙන්ම නේපාලය හා චීනය පරිපාලනය කොටස් තියෙනවා. නමුත් නවීන ඉන්දියාවද භාරතය කියන නමින් හදුන්වනවා නේද? BuddhikaW88 (talk) 07:15, 6 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
අර කිව්වත් වාගේ; ඔව් නේන්නම්. මේවා ගැන නිතර සංවාද ඇති වෙනවා නම් මේ ගැටළු පහසුවෙන් ලිහා ගන්න පුළුවන්. අපේ කට්ටිය හරි අඩුයි නේ දැන්, කතාබහ කරන එක. -- Lee (talk) 09:52, 6 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]
මේ වගේ දේවල් ගැන ඉස්සර නම් හොද කථා බහ ඇති වෙලා තියනවා දැකලා තියනවා. මං හිතන්නෙ දැන් සිංහල විකිපීඩියාව ගැන උනන්දුවන පිරිස අඩුවෙලා වගේ. BuddhikaW88 (talk) 06:21, 7 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

මූලාශ්‍ර[සංස්කරණය]

පෙර පසු
nytimes.com2 nytimes.com
factbook2 factbook
HRW2 HRW
IOMEgypt2 IOMEgypt
factbook3 factbook
International Religious Freedom Report 20082 International Religious Freedom Report 2008

මෙම ලිපියේ නිවැරදි ලෙස නොවූ ඉහත දැක්වෙන මූලාශ්‍ර, ඉංග්‍රීසි ව්‍යාපෘතියේ පිටුව ආශ්‍රයෙන් වෙනස් කළෙමි. යම් අරමුණක් සඳහා එසේ වෙනස් කොට තිබූ ඒවා නොවේ යයි සිතමි. -- Lee (talk) 07:45, 6 ජූනි 2024 (යූටීසී)[reply]

පිං Singhalawap (talk) 07:58, 6 ජූනි 2024 (යූටීසී)[reply]
"https://si.chped.com/w/index.php?title=සාකච්ඡාව:ඊජිප්තුව&oldid=675683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි