Jump to content

ස්ටොක්හෝම්

විකිපීඩියා වෙතින්
ස්ටොක්හෝම්
අග නගරය
Flag of ස්ටොක්හෝම්


ස්ටොක්හෝම් යනු ස්වීඩනයෙහි අගනුවර වෙයි. ස්වීඩනයෙහි මෙන්ම ස්කැන්ඩිනේවියාවෙහිද වඩාත් ජනාකීර්ණ නගර ප්‍රදේශය එය සතු වෙයි. මහා නගරය තුල මිලියන 1 ක ජනතාව ජීවත්වන අතර ,[1] නගර ප්‍රදේශය තුල දළ වශයෙන් 1.6 මිලියන ප්‍රමාණයක්ද,[2] නාගරික ප්‍රදේශය තුල 2.4 මිලියන ප්‍රමාණයක්ද ජීවත් වෙති.[1]

  1. 1.0 1.1 "Folkmängd i riket, län och kommuner 31 mars 2019 och befolkningsförändringar 1 januari–31 mars". SCB. 9 අගෝස්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 ජූලි 2016.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; StockholmUrbanArea නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.chped.com/w/index.php?title=ස්ටොක්හෝම්&oldid=486897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි