Jump to content

සමූලඝාතන

විකිපීඩියා වෙතින්

ගොදුරුවූ පක්‍ෂය අවිංසක සහ උදවු නොමැතිව සිටින අවස්ථාවක, අදාල ස්ථානය එම අවස්ථාවේ පූර්ණ ග්‍රහණයට ගත් හමුදාවක් හෝ වෙනත් ප්‍රචන්ඩ කල්ලියක් විසින් පුද්ගලයින් විශාල සංඛ්‍යයාවක් මරාදැමීම සමූලඝාතන නම් වේ.

"https://si.chped.com/w/index.php?title=සමූලඝාතන&oldid=468719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි