Jump to content

සම්මා වායාම

විකිපීඩියා වෙතින්

".........තත්ථ කතමෝ සම්මා වායාමෝ ? ඉධ භික්ඛූ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං........."'ආදී වශයෙන් නිවැරදි උත්සාහය යන්න සිව්වැදෑරුම්ව විස්තර කෙරේ. එනම්,

  1. නූපන් අකුසල් නොඉපදවීමට උත්සාහ කිරීම
  2. උපන් අකුසල් නැතිකිරීමට උත්සාහ කිරීම
  3. නූපන් කුසල් ඉපදවීමට උත්සාහ කිරීම
  4. උපන් කුසල් වැඩිදියුණු කිරීමට උත්සාහ කිරීම
"https://si.chped.com/w/index.php?title=සම්මා_වායාම&oldid=469873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි