Jump to content

විස්ථාපනය

විකිපීඩියා වෙතින්

විස්තාපනය දෛශික රාශියකි. එනම් එයට විශාලත්වයක් හා දිශාවක් ඇත. එහි දිශාව ලෙස ගන්නේ ආරම්භක පිහිටුමේ සිට අවසන් පිහිටුමට ඇති දිශාවයි.

විස්තාපනය මැනීමේ SI ඒකකය වන්නේ මීටරයයි.

"https://si.chped.com/w/index.php?title=විස්ථාපනය&oldid=461475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි