Jump to content

විකිපීඩියා:ඉක්මන් තබා ගැනීම

විකිපීඩියා වෙතින්

ඉක්මන් තබා ගැනීම යනු විකිපීඩියා:මකාදැමීම සඳහා වන ලිපි කෙරෙහි හා සබැඳි පිටුවල පවතින වාදවිවාද නිම කොට, එහෙත් සත්‍ය ලෙසින් සිදුවූ සංවාදයන් මකාදැමීම හෝ නිර්ලැයිස්තුගත කිරීම හෝ නොකොට, සාමාන්‍ය සංවාද කාලසීමාව නිමාවීමට පෙර "ඉක්මන් තබා ගැනීමක්" ඇති වන පරිදී කටයුතු කිරීමේ ක්‍රියාවලියයි. මෙම මාර්ගෝපදේශය අදාළ වන්නේ "ඉක්මන් තබා ගැනීම" සමාප්තියන් සඳහා පමණි ; පිටු වහාම මකාදැමීමේ අවශ්‍යතා පැනනගින අවස්ථාවන්හිදී ක්‍රියා කල යුතු ආකාරය ඉක්මන් මකාදැමීමේ උපමානය වෙත දැක්වේ.