Jump to content

ලිවී

විකිපීඩියා වෙතින්
ටිටූස් ලීවියුස් (ලිවී)
ටිටූස් ලීවියුස්
උපතක්‍රිපූ 64 / 59

ටිටූස් ලීවියුස් (ක්‍රිපූ 64 හෝ 59  – ක්‍රිව 17)— ලිවී ලෙසින්ද හැඳින්වෙන—යනු, ක්‍රිපූ 753 දී දැමුණු එහි සාම්ප්‍රදායික අඩිතාලමට පෙරවූ රෝමය පිළිබඳ ආදිතම පුරාවෘත්තයන්ගේ සිට, ලිවීගේ ජීවිත කාලයේදී වූ ඔගස්ටස්ගේ රාජ්‍ය පාලන කාලය දක්වා කාලසීමාව ආවරණය කරමින්, රෝමය සහ රෝමානු ජනතාව පිළිබඳ අනුස්මරණීය ඉතිහාසයක් – අබ් ඌර්බෙ කෝන්ඩිටා ලීබ්‍රි (නගරය සොයාගැනුමෙහි සිට පොත්) – ලියූ රෝමානු ඉතිහාසඥයෙකි.

"https://si.chped.com/w/index.php?title=ලිවී&oldid=362979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි