Jump to content

ලයිරා බෙලාක්වා

විකිපීඩියා වෙතින්

ලයිරා බෙලාක්වා /
ලයිරා සිල්වර්ටන්ග්
පළමු පෙනීසිටීම නදර්න් ලයිට්ස්
අවසාන පෙනීසිටීම ද සීක්‍රට් කොමන්වෙල්ත්
තනන ලද්දේ ෆිලිප් පුල්මන්
නිරූපණය කරන ලද්දේ ඩැකෝටා බ්ලූ රිචර්ඩ්ස් (චිත්‍රපට)
ඩැෆ්නි කීන් (රූපවාහිනී කතාමාලාව)
ඇනා මැක්ස්වෙල් මාර්ටින් (වේදිකා)
එලේන් සයිමන්ස් (වේදිකා)
හඬ කැවුවේ ජෝ ව්‍යෝට් හඬ)
ලුලූ පොප්ල්වෙල් (ගුවන් විදුලි නාට්‍යය)
ඩැකෝටා බ්ලූ රිචර්ඩ්ස් (වීඩියෝ ක්‍රීඩා)
තොරතුරු
ස්ත්‍රී/පුරුෂ භාවයස්ත්‍රී
පවුලඅස්රියෙල් උතුමාණන් (පියා)
මරීසා කූල්ටර් (මව)
වයස 1ට අඩු (ලා බෙල් සෝවාජ්)
12–13 (හිස් ඩාර්ක් මැටීරියල්ස්)
15 (ලයිරා'ස් ඔක්ස්ෆර්ඩ්)
17–18 (සර්පන්‍ටයින්)
20 (ද සීක්‍රට් කොමන්වෙල්‍ත්)
ඩේමන් පැන්ටලේමන් "පෑන්"
විශේෂ හැකියා ඇලීතියොමීටරය (විරළ සත්‍ය පවසන උපකරණය) කියවීමේ හැකියාව සහ ඒත්තු ගැනෙන ලෙස බොරු කීමේ හැකියාව

ලයිරා බෙලාක්වා (/ˈlrə bəˈlɑːkwə/), හෙවත් ලයිරා සිල්වර්ටන්ග්, ‍යනුවෙන් හැඳින්වෙන්නේ ෆිලිප් පුල්මන්ගේ හිස් ඩාර්ක් මැටීරියල්ස් නවකථා ත්‍රිත්වයෙහි එන ප්‍රධාන වීරවරියයි. හිස් ඩාර්ක් මැටීරියල්ස් අනුව, ලයිරා නම් දැරිය අපගේ විශ්වයට සමාන්තර වෙනත් විශ්වයක වාසය කරයි. ඔක්ස්ෆර්ඩ් හි ජෝර්ඩන් කොලීජියේ හැදීවැඩෙන ඇය, අධිකාරිය ලෙස හඳුන්වන දේවාත්මයක් සමඟ සිටින අස්රියෙල් උතුමාණන් සහ ඔවුන්ගේ ප්‍රතිපාක්ෂික මෙටාට්‍රොන් අතර වූ විශ්වීය යුද්ධයකට මැදි වෙයි. ලයිරා චරිතය ද බුක් ඔෆ් ඩස්ට් නම් නවකථා ත්‍රිත්වයෙහි ද ප්‍රමුඛව දක්නට ලැබේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=ලයිරා_බෙලාක්වා&oldid=473224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි