Jump to content

ලයික් ෆාදර්, ලයික් සන් (2013 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ලයික් ෆාදර්, ලයික් සන්
චිත්‍රපට උළෙල පෝස්ටරය
අධ්‍යක්ෂණය කලේෂිරොකසු කොරේඩා

ලයික් ෆාදර්, ලයික් සන් (そして父になる සොස්තේ චිචි නි නාරූ ?) යනු ෂිරොකසු කොරේඩා විසින් අධ්‍යක්ෂණය කෙරුණු 2013 වසරෙහි ජපාන නාට්‍යමය චිත්‍රපටයකි. 2013 කෑන් චිත්‍රපට උළෙලෙහිදී, පැල්ම ඩෝ සඳහා එය අභිධානය ලැබූ අතර [1] එහිදී එය ජූරියෙහි ත්‍යාගය දිනා ගෙන[2] ක්‍රිස්තියානිමය ජූරියෙන් ප්‍රශංසාවක්ද ලැබීය. [3] 2013 ටොරාන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙහිදී එය තිරගත වූ අතර,[4] 2013 වැන්කූවර් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙහිදී රොජර්ස් පීපල්ස් චොයිස් සම්මානය මෙන්ම[5] 2013 සැන් සෙබැස්තියන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙහිදී වුවකි.ටීවී ඕඩියන්ස් සම්මානයද හිමි කර ගති.[උපහරණ ඇවැසිය]

  1. "2013 ඔෆීෂියල් සිලෙක්ෂන්". කෑන් චිත්‍රපට උළෙල. 19 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2013.
  2. "අවෝඩ්ස් 2013: කම්පටිෂන්". කෑන් චිත්‍රපට උළෙල. 26 මැයි 2013. සම්ප්‍රවේශය 26 මැයි 2013.
  3. හෝප්වෙල්, ජෝන් (26 මැයි 2013). "කෑන්: 'බ්ලූ ඊස් ද වෝමර්ස්ට් කලර්' වින්ස් Fipresci ප්‍රයිස්". වැරයිටි. http://variety.com/2013/film/news/cannes-blue-is-the-warmest-color-wins-fipresci-prize-1200488042/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 26 මැයි 2013. 
  4. "ටෙරොන්ටෝ ෆිල්ම් ෆෙස්ටිවල් 2013: ද ෆුල්ලලයින් අප්". ද ගාඩියන් (ලන්ඩනය). http://www.theguardian.com/film/2013/jul/23/toronto-film-festival-lineup. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 මාර්තු 2014. 
  5. ටොම්ලින්, රේමන්ඩ් (12 ඔක්තොම්බර් 2013). "VIFF 2013: අවෝඩ් විනර්ස් අනවුන්ස්ඩ් ෆො 2013 ෆිල්ම් ෆෙස්ටිවල්". VanRamblings. සම්ප්‍රවේශය 6 මාර්තු 2014.