Jump to content

ලක්ෂ්මන් කිරිඇල්ල

විකිපීඩියා වෙතින්
Member of the ශ්‍රී ලංකා Parliament
for මහනුවර
හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
පුද්ගලික තොරතුරු
උපතපෙබරවාරි 2, 1948 (1948-02-02) (වයස 76)
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජනබලවේගය
කලත්‍රයාසී. ජයවර්ධන
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ
වෘත්තියනීතිඥයා

ලක්ෂ්මන් බණ්ඩාර කිරිඇල්ල, යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතීඥවරයෙකු වේ. ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙකුද වෙයි. ඊට අමතරව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කොට තිබෙයි. 1989 වසරේ සිට පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කිරිඇල්ල මහතා කටයුතු කොට ඇත.

මුල් අවදිය[සංස්කරණය]

කිරිඇල්ල මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හදාරණ ලදී.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=ලක්ෂ්මන්_කිරිඇල්ල&oldid=682756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි