Jump to content

මධ්‍යන්‍යය විෂමතාවය

විකිපීඩියා වෙතින්

බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි, මධ්‍යන්‍යය විෂමතාවය යනු කෙප්ලර් කක්ෂයක චලනය වන වස්තුවක් සඳහා පිහිටුම සහ කාලය පිළිබඳ බැඳුනු පරාමිතියකි. කක්ෂගතව ඇති වස්තුවක් සහ කේන්ද්‍රය යා කරන රේඛාවක් වෙතින්, සමාන කාල පරිච්ඡේද තුලදී, සමාන වර්ගඵල ප්‍රමාණයන් පිරිසරන්නේය යන්න මත එය පදනම්ව පවතියි (කෙප්ලර්ගේ දෙවන නියමය).

"https://si.chped.com/w/index.php?title=මධ්‍යන්‍යය_විෂමතාවය&oldid=309162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි