Jump to content

බේලුම් ලෙන්

විකිපීඩියා වෙතින්
බේලුම් ලෙන්
බේලුම් ලෙන්වල පිවිසුම
බේලුම් ලෙන්වල පිටත
බේලුම් ලෙන්වල පිහිටීම
බේලුම් ලෙන්වල පිහිටීම
ඉන්දියාව තුළ පිහිටීම
බේලුම් ලෙන්වල පිහිටීම
බේලුම් ලෙන්වල පිහිටීම
බේලුම් ලෙන් (ආන්ධ්‍ර ප්‍රදේශ්)
පිහිටීමබේලුම් ගම්මානය, කෝලිමිගුන්ඩ්ලා, කුර්නූල් දිස්ත්‍රික් මණ්ඩලය
කලාපයආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව
ලෙන් අසල බුද්ධ ප්‍රතිමාවක්
බේලුම් ලෙන් ඇතුළත ඇති භාවනා ශාලාවක්

බේලුම් ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ පිහිටි මහජනයාට විවෘත වූ විශාලතම සහ දිගම ගුහා සංකීර්ණයයි. මෙය එහිවූ හිරිලඹ සහ හිරිටැඹ නිසා ප්‍රකට ය. මෙම ලෙන්වල දිගු පැසේජ, ගැලරි, සහ මිරිදිය සයිෆන සහිත ඉඩකඩ ඇති කුටීර දක්නට ලැබේ. මෙම ගුහා සංකීර්ණය නිර්මාණය වී ඇත්තේ අවුරුදු දස දහස් ගණනක් තිස්සේ වර්තමානයේ දක්නට නොමැති චිත්‍රවතී ගංගාවේ භූගත ජලය ගලායාම නිසායි. මෙම ගුහා සංකීර්ණයේ වූ පහත්ම ලක්ෂ්‍යය ( 46 m (151 ft) පිවිසුමේ සිට) පාතාලගංගා ලෙස හඳුන්වනු ලැබේ.[1] තෙලිඟු බසින්, මෙම ගුහා බේලුම් ගුහාලු ලෙස හඳුන්වනු ලබයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Underground adventure in Belum caves". Deccan Herald. 27 January 2008. 2 June 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • A new species of Andhracoides Wilson and Ranga Reddy, 2011 (Isopoda: Hypsimetopidae) from Belum Cave, Andhra Pradesh, India, with a phylogenetic review of the family by George D. F. Wilson, Shabuddin Shaik and Yenumula Ranga Reddy Source: Journal of Crustacean Biology, Volume 35, Issue 2, pages 216 – 240 Publication Year : 2015, DOI: 10.1163/1937240X-00002333, ISSN 0278-0372, E-ISSN 1937-240X, Document Type: Research Article. http://booksandjournals.brillonline.com/content/journals/10.1163/1937240x-00002333


බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=බේලුම්_ලෙන්&oldid=467645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි