Jump to content

බසායි ජනයා

විකිපීඩියා වෙතින්
බසායි ජනයා
මුළු ජනගහනය
නොදනියි
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
මැන්ඩරින්, තායිවාන, වෙනත්
ආගම
බුද්ධාගම, ප්‍රාණවාදය
බසායි ජනයා උතුරු තායිවානයේ ජීවත් වෙති.

බසායි යනුවෙන් හැඳින්වෙන්නේ තායිවානයේ ආදිවාසී ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ මුතුන්මිත්තන් බසායි භාෂාව හසුරුවා ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=බසායි_ජනයා&oldid=410967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි