Jump to content

පුජ්‍ය වල්පොල ගෝතම හිමි

විකිපීඩියා වෙතින්

පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ යි. ත්‍රිපිටක ධර්මය ට පටහැනි නොවන පරිද්දෙන් පිරිසිදු සද්ධර්මය දේශනා කරන අතර මාධ්‍ය ඔස්සේ ලෝ පුරා ධර්මය ප්‍රචාරය කරනු ලබයි. පුරා වසර දහයකට අධික කාලයක් මුළුල්ලේ නෙත් fm නාලිකාවේ සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම දේශනාව හා ධර්ම සාකච්ඡාව මෙහෙයවනු ලබයි.

"https://si.chped.com/w/index.php?title=පුජ්‍ය_වල්පොල_ගෝතම_හිමි&oldid=578753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි