Jump to content

තිහෝෂින් සෑය

විකිපීඩියා වෙතින්
තිහෝෂින් සෑය
သီဟိုဠ်ရှင်မြတ်စွာဘုရား
තිහෝෂින් සෑය is located in Myanmar
තිහෝෂින් සෑය
Myanmar තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමපකොක්කු, මග්වයි පළාත
භූගෝලීය ඛණ්ඩාංක21°19′37″N 95°04′04″E / 21.326932°N 95.06765°E / 21.326932; 95.06765ඛණ්ඩාංක: 21°19′37″N 95°04′04″E / 21.326932°N 95.06765°E / 21.326932; 95.06765
අනුබැඳියාවථේරවාද බුදු දහම
රටමියන්මාරය
ගෘහනිර්මාණ විස්තර
ආදිකර්තෘපළවන විජයබාහු (අශෝක රාම) රජතුමා, සිරි ලක මහරජ
සම්පූර්ණ කෙරුණේඅලවුංසිතු රජතුමා

තිහොල්ෂින් සෑය ( බුරුම: သီဟိုဠ်ရှင်စေတီ //තිහොල්ෂින් සේදී[?]// ; ඉංගිරිසි : Thihoshin Pagoda ) යනු මියන්මාරයේ නොහොත් බුරුමයෙහි මග්වයි[?] පළාතේ පකොක්කු [?] හි පිහිටි පසිඳු සෑ වහන්සේ නමකි. මේ සෑ වහන්සේ මීට අටසිය වසකට පෙරැ (කි.ව.1090 – කි.ව.1167) එ කලැ බුරුම රජු වූ අලවුංසිතු රජු විසින් ඉදිකැරුණෙකි. එය පූජා කැරුණේ, එ කලැ සිංහල රජු වූ මහ විජයබා (බුරුම සම්ප්‍රදායට හුරු වැ: අශෝක රාම) මහරජු විසිනි. [1] සෑම වසරකැ මැ, මැයි හා ජූනි හා අතරැ, බුරුම නයොන් මස පුර අටවක දා සිටැ පුර දසවක දා දක්වා සෑ වහන්සේ උදෙසා උත්සවයක් (Burmese: ဘုရားပွဲ; paya pwe) පැවැත්වේ.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; mudditt නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.chped.com/w/index.php?title=තිහෝෂින්_සෑය&oldid=682385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි