Jump to content

ජෛව නාශක

විකිපීඩියා වෙතින්

ජෛව නාශක (ඉංග්‍රීසි:  biocide) යනු කුමන ආකාරයක හෝ හානිකර ජීවීන් විනාශ කිරීමට, පාලනය කිරීමට හෝ ඔවුනට බාධා කිරීමට භාවිතා කරන ක්ෂුද්‍ර ජීවීන් (microorganism) හෝ රසායනික ද්‍රව්‍යය (chemical substance) වේ.

"ජෛව නාශක" (biocides) සහ "කෘමිනාශක" (pesticides) බොහෝවිට හුවමාරු වන පද දෙකකි.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=ජෛව_නාශක&oldid=571506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි