Jump to content

ජන්‍ය

විකිපීඩියා වෙතින්

ජන්‍ය යන්නෙහි අර්ථය "ජනිත වූ" යන්නයි. දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතය තුළ ජන්‍ය රාග ලෙස හැඳින්වෙන්නේ මේළකර්තා රාග 72ට අයත් කුමන හෝ රාගයකින් ව්‍යුත්පන්න වූ රාගයන් ය. විවිධ ලක්ෂණ අනුව ජන්‍ය රාග විවිධ කාණ්ඩවලට වර්ගීකරණය කෙරේ.

සටහන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=ජන්‍ය&oldid=493075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි