Jump to content

ගයන්ත කරුණාතිලක

විකිපීඩියා වෙතින්
ගයන්ත කරුණාතිලක
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය
තනතුර දරමින්
12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන‎
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
20 ජනවාරි 2015
පූර්වප්‍රාප්තිකයාදිනේෂ් ගුණවර්ධන
Member of Parliament
for ගාල්ල දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2000
පුද්ගලික තොරතුරු
උපත21 අගෝස්තු 1962
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජාතික පෙරමුණ
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ

ලොකුගමගේ ගයන්ත කරුණාතිලක, (21 අගෝස්තු 1962) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස 2015-2019 අතර කාලයේ කටයුතු කළේය. එසේම එම කාලයේ කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස ද ඔහු කටයුතු කල අතර 2020 මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. වර්තමානයේ ඔහු එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=ගයන්ත_කරුණාතිලක&oldid=682223" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි