Jump to content

උමං මාර්ග ප්රබහාර

විකිපීඩියා වෙතින්

8.50 ලංඩන් භුගත උමං තුළ බෝම්බ 03ක් පුපුරා යෑම පළමු බෝම්බය පුපුරා යන ලද්දේ ලිවපුර් මාවත හා ඇල්ඩිගේට් හරහා අංක 204 දරණ උමං දුම්රියක් තුළයි. මෙම දුම්රිය කින්ග්ස් ක්රොාස් වලින් විනාඩි 08කට පෙර පිටත්ව යන ලදි. පිපිරිම සිදුවන විටදී දුම්රියේ තුන් වන පෙට්ටිය ලිවපුර් මාවතට යාර 100ක් ඇතීන් තිබි ඇත. හැමර්ස්මිත් හා සිටි ලයින් දුම්රිය මාර්ගයට සමාන්තරව දිවෙන ලිවපුර් මාවතේ සිට ඇල්ඩිගේට් නැගෙනහිර වෙත දිවෙන දුම්රිය මාර්ගය ද අනතුරින් හානියට පත් විය. • දෙවන බෝම්බය පිපිරිමට ලක් වුයේ අංක 216 දරණ

"https://si.chped.com/w/index.php?title=උමං_මාර්ග_ප්රබහාර&oldid=392067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි