Jump to content

ඇෆ්ගන් නිදහස් දිනය

විකිපීඩියා වෙතින්
ජනාධිපති හමිඩ් කර්සේයි, කාබුල්හී පැවැති 2011 ඇෆ්ගන් නිදහස් දිනයේදී ඇෆ්ගන් සන්නද්ධ හමුදාවන්හී ආචාර පෙළපාලියක් නිරික්ෂණය කරමින්.

ඇෆ්ගනිස්තානයෙහි ඇෆ්ගන් නිදහස් දිනය සැමරෙනුයේ අගෝස්තු 19 දිනදී වන අතර එහිදී 1919 එංගලන්ත-ඇෆ්ගන් ගිවිසුම සිහි කෙරෙයි. [1] ඇෆ්ගනිස්තානය කිසිවිටෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි කොටසක්ව නොපැවතුනද, මෙම ගිවිසුම මගින් බ්‍රිතාන්‍යය වෙතින් පූර්ණ නිදහස පිරිනැමිණි. බ්‍රිතාන්‍යයෝ ඇෆ්ගනිස්තානය සමග යුද්ධ තුනක් සටන් කළහ.



ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද වර්ල්ඩ් ෆැක්ට්බුක්: ඇෆ්ගනිස්තානය". මධ්‍යම තොරතුරු කාර්යාංශය. 2009-09-07. සම්ප්‍රවේශය 2009-08-18.
"https://si.chped.com/w/index.php?title=ඇෆ්ගන්_නිදහස්_දිනය&oldid=352976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි