Jump to content

ඇපලෝ 5

විකිපීඩියා වෙතින්

AS-204 ලෙසින්ද හැඳින්වුනු, ඇපලෝ 5 (දියත්කෙරුම ජනවාරි 22, 1968) යනු, ඇපලෝ චන්ද්‍ර මොඩියුලයෙහි (LM) පළමුවන මිනිසුන් රහිත පියාසැරිය වන අතර පසුව මෙවැන්නක් විසින් අභ්‍යාවකාශගාමීන් ස‌‌ඳෙහි පෘෂ්ඨය වෙත ගෙන යන ලදි. LM රැගත් සැටර්න් IB රොකට්ටුව 1968 ජනවාරි 22 දිනදී, කෙනඩි තුඩුව වෙතින් උඩුගත කෙරිණි. පරිගණක වැඩසටහන් ප්‍රශ්න හේතුවෙන් මුලින් සැලසුම් කල මෙහෙයුම වෙනුවට විකල්ප මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුනද, මෙහෙයුම සාර්ථක වූ ලෙසින් සැලකිණි.


"https://si.chped.com/w/index.php?title=ඇපලෝ_5&oldid=615540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි