Jump to content

ආර්ය පුද්ගලයෝ (බුදු දහම)

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුදු දහමට අනුව සසරට බැද තබන බැමි වල රස සංයෝජන බැමි ලිහිල් කිරීමට උත්සාහ දරන (මාර්ගස්ථ) සහ සංයෝජන බැමි ලිහිල් කිරගත් (ඵලස්ථ) පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝ ලෙස හැඳින්වේ. ආර්ය පුද්ගලයෝ වර්ග 9කි.

  1. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෝ
  2. සෝවාන් ථලස්ථ පුද්ගලයෝ
  3. සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයෝ
  4. සකෘදාගාමී ථලස්ථ පුද්ගලයෝ
  5. අනාගාමී මාර්ගස්ථ පුද්ගලයෝ
  6. අනාගාමී ථලස්ථ පුද්ගලයෝ
  7. අරහත් මාර්ගස්ථ පුද්ගලයෝ
  8. අරහත් ථලස්ථ පුද්ගලයෝ
"https://si.chped.com/w/index.php?title=ආර්ය_පුද්ගලයෝ_(බුදු_දහම)&oldid=470551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි