Jump to content

අන්තිම රාත්‍රි භෝජනය

විකිපීඩියා වෙතින්

අන්තිම රාත්‍රි භෝජනය යනු ක්‍රිස්තියානි විශ්වාසය ප්‍රකාර, ජේසුස් වහන්සේ විසින්, එතුමාගේ කුරුසියේ ඇණ ගැසීමට පෙර, ජෙරුස‍ලෙමෙහිදී එතුමාගේ අපෝස්තුළුවරුන් හා සමග එක්ව හිඳ, අනුභව කල අවසන් භෙෘ්ජනයයි.

"https://si.chped.com/w/index.php?title=අන්තිම_රාත්‍රි_භෝජනය&oldid=302472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි