Jump to content

මහේන්ද්‍ර පෙරේරා

විකිපීඩියා වෙතින්
(Mahendra Perera වෙතින් යළි-යොමු කරන ලදි)
මහේන්ද්‍ර පෙරේරා
උපත1956 (67)
නිවහනකොළඹ, ශ්‍රී ලංකා
රැකියාවරංගන ශිල්පී
සක්‍රීය වසර1993–සිට

මහේන්ද්‍ර පෙරේරා ශ්‍රී ලාංකික නළුවෙකු වේ. ඔහු ඉගෙනුම ලැබූයේ තර්ස්ටන් විදුහලෙනි. ඔහු සිනමාව හා එක්වූයේ 1993 වසරේ නෙළුම් සහ සමන්මලී , සහ 2004 දී තිරගත වූ මිල්ලෙ සොයාහි ප්‍රධාන චරිතයකවෙන, පසුව 2008දී තිරගත වූ මචන් වඩාත් ප්‍රසිද්ධියට පත්විය.[1]

චිත්‍රපට[සංස්කරණය]

ටෙලිනාට්‍යය[සංස්කරණය]

  • ගොලු තාත්තා
  • තාරාදේවී
  • දියකැට පහන
  • මහමෙර පාමුල
  • යකඩ පහන්තිර
  • වනවදුලේ වසන්තය

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මහේන්ද්‍ර පෙරේරා". www.nfc.gov.lk.

බාහිර සබැදි[සංස්කරණය]

IMDb

"https://si.chped.com/w/index.php?title=මහේන්ද්‍ර_පෙරේරා&oldid=682577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි