Jump to content

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(List of radio stations in Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාව තුළ බොහෝ ගුවන්විදුලි නාලිකා දැනට ක්‍රියාකාරීව පවතී . මෙම නාලිකා විවිධ වූ වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් විකාශය වේ.

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි නාලිකා[සංස්කරණය]

විවිධ වූ නාලිකා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) හා පෞද්ගලික ආයතන කිහිපයක් මගින් විකාශය කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා 3න්ම ක්‍රියා කරයි. සමාජ දැනුවත්කම උදෙසා පණිවුඩ බොහෝ විට නිකුත් කරන්නේ මේවායින්ය. (බීමත් රිය පැදවීම, ඖෂධ සහ සෞඛ්‍යය සැලකිල්ලට භාජනය කරනවා.)

පෞද්ගලික ගුවන්විදුලි ප්‍රචාරන සමාගම්, සන්නිවේදනය මාධ්‍යය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCL) බලපත්‍රයක් ලබා ගත යුතු වේ. 2010 වන විට රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි මධ්‍යස්ථාන හතළිහකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. පහත වගුවේ දැනට සක්‍රියව සිටින අය ලැයිස්තු ගත කර ඇත.

Radio Station Owner Frequency 1 (MHz)[1] Frequency 2 (MHz) Primary Language Status
HITZ fm 24 Max Streaming Networks Online Radio Online Radio English Active
Youth One Radio Max Streaming Networks Online Radio Online Radio Sinhala Active
Ever Fm Ever Broadcasting Group Online Radio Online Radio Sinhala Active
GOODFM.LK සංරක්ෂණය කළ පිටපත 2023-03-21 at the Wayback Machine Good Media Network Online Radio Sinhala Active
FREEFM.LK Good Media Network Online Radio Sinhala Active
Indusara Radio සංරක්ෂණය කළ පිටපත 2021-07-09 at the Wayback Machine Indusara Publication & Media Network Web Radio Web Radio Sinhala Active
Alai FM 91.4 Tamil Active
CRI SRI LANKA VIS Broadcasting cop. 97.9 Sinhala, Tamil, English & Chinese Active
FM Derana Power House 92.2 92.4 Sinhala Active
E FM Ben Holdings 88.3 English Active
Gold FM ABC network 93.0 93.2 English Active
Hiru FM ABC network 96.1 96.3 Sinhala Active
Isira FM Telshan Network (Pvt) Ltd 89.1 89.3 Sinhala Active
Kiss FM VOA Network 96.9 English Active
Kirula FM MBC Network 96.6 Sinhala Active
Lak FM 106.0 106.2 Sinhala Active
Lakhanda 93.5 93.7 Sinhala Active
Lakviru (Mawbima Radio) 105.2 105.4 Sinhala Off-Air
Legends FM (කලින් ඉසුර FM, කිරුළ FM) MBC Network 96.6 English Active
Lite FM RNL Radio Network 87.6 87.8 English Active
Yaathra FM MGMR (Pvt) Ltd 95.3 Sinhala Active
Neth FM 94.8 95.0 Sinhala Active
Ran FM Ben Holdings (Pvt) Ltd 88.1 100.5 Sinhala Active
Rangiri Sri Lanka 104.4 105.7 Sinhala Active
Real Radio VOA Network 97.1 English Active
Red FM Ben Holdings (Pvt) Ltd 99.5 99.7 English Off-Air
Rhythm FM සංරක්ෂණය කළ පිටපත 2020-08-09 at the Wayback Machine (formerly Asura FM) RNL Radio Network 95.6 95.8 Sinhala Active
Seth FM (Negombo City only) 101.8 Sinhala Active
Shaa FM ABC Network 90.9 91.1 Sinhala Active
Shakthi FM MBC Network 103.9 104.1 Tamil Active
Shree FM Ben Holdings (Pvt) Ltd 100.0 100.2 Sinhala Active
Shri Global Radio 103.1 Tamil Off-Air
SLBC - City FM 89.6 89.8 Sinhala Active
SLBC - English Service 97.4 97.6 English Active
SLBC - Sinhala National Service (Swadeshiya Sevaya) 91.7 91.9 Sinhala Active
SLBC - Sinhala Commercial Service (Velanda Sevaya) 94.3 94.5 Sinhala Active
SLBC - Tamil National Service 102.1 102.3 Tamil Active
SLBC - Tamil Commercial Service (Thendral) 104.7 104.9 Tamil Active
SLBC - Ruhunu/ Rajarata/ Kandurata/ Uva/ Vidula/ Sport Service/ Times Radio 107.3 107.5 Sinhala, Tamil and English Active
SLBC - Kothmale FM / Dambana 97.6 Sinhala, Tamil Active
SLBC - Gemidiriya 89.8 Sinhala Active
SLBC - Pirai FM/ Wayamba/ Jaffna Regional 90.1 Sinhala, Tamil Active
Singha FM (Formerly Youth Radio) VIC Brodcasting cop. 88.6 88.8 Sinhala Active
Sirasa FM MBC Network 106.5 106.7 Sinhala Active
Siyatha FM 98.2 98.4 Sinhala Active
Sooriyan FM ABC Network 103.4 103.6 Tamil Active
Sun FM ABC Network 98.7 98.9 English Active
Tamil FM BEN Holdings(Pvt)Ltd 107.8 Tamil Off-Air
TNL Rocks RNL Radio Network 99.2 101.8 English Active
The Budhhist 101.3 Sinhala, English Active
V FM 107.0 Sinhala Active
Vasantham FM 102.6 102.8 Tamil Active
Y FM MBC Network 92.7 English Active
VIP Radio (Formerly Sath FM) 94.0

Sabanda Radio www.sabanda.com

Sinhala Active
Vettri FM 90.4 90.6 Tamil Active
Yes FM MBC Network 100.8 101.0 English Active

ජාත්‍යන්තර විකාශකයින්[සංස්කරණය]

ජාත්‍යන්තර විකාශකයින් කිහිප දෙනෙකු පිටත සිට ගුවන් විදුලි නාලිකා ක්‍රියාත්මක කරන අතර සිංහල හෝ දෙමළ භාෂා භාවිතා කරමින් එය සිදු කරයි.

(නම අනුපිළිවෙලින්, හිමිකාරීත්වය / පවත්වාගෙන යාම, මූලික රට)

See also[සංස්කරණය]

References[සංස්කරණය]

  1. Alan G. Davies. "Radio Stations in Sri Lanka". සම්ප්‍රවේශය 2010-01-01.