Jump to content

රට

විකිපීඩියා වෙතින්
(Country වෙතින් යළි-යොමු කරන ලදි)
ලෝකයේ සියළුම රටවල් දැක්වෙන සිතියම

රට යනු ස්වාධිපත්‍ය රාජ්‍යයකට අයත් භූමියයයි සැලකෙන භූගෝලීය ප්‍රදේශයයි. සාමාන්‍යයෙන් රට සහ ස්වාධිපත්‍ය රාජ්‍යය සමරූපීවේ. රට යන්න රාජ්‍යය, ජාතිය සහ ආණ්ඩුව යන සංකල්ප සමග බැඳී පවතී. රටක් සහ රාජ්‍යයක් යනු පැහැදිලිවම සංකල්ප දෙකකි.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=රට&oldid=549045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි