Jump to content

උදවු:කේතන ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(උදවු:Cheatsheet වෙතින් යළි-යොමු කරන ලදි)

විකිපීඩියා කේතන ලැයිස්තුව (Cheatsheet)

වැඩි විස්තර සඳහා බලන්න, පිටුවක් සංස්කරණය කරන ආකාරය

ඕනෑම තැනක යෙදිය හැකි
විස්තරය කේතය (ඔබ විසින් යෙදිය යුතු...) ප්‍රතිඵලය
ඇල අකුරු

''ඇල අකුරු''

ඇල අකුරු

තද අකුරු

'''තද අකුරු'''

තද අකුරු

තද සහ ඇල අකුරු

'''''තද සහ ඇල අකුරු'''''

තද සහ ඇල අකුරු

අභ්‍යන්තර සඹැඳුමක්

(විකිපීඩියාව තුල)

[[පිටුවේ නම]]
[[පිටුවේ නම|පෙන්විය යුතු වදන]]

පිටුවේ නම
පෙන්විය යුතු වදන

වෙනත් පිටුවකට හැරවීම

#REDIRECT [[හරවා යැවිය යුතු පිටුව]]

හරවා යැවිය යුතු පිටුව

බාහිර සඹැඳුමක්

(වෙනත් වෙබ් අඩවියකට)

[http://www.example.org]
[http://www.example.org පෙන්විය යුතු වදන]
http://www.example.org

[1]
පෙන්විය යුතු වදන
http://www.example.org

අත්සන යෙදීම
(සාකච්ඡා පිටුවක)

~~~~

ඔබේ නම 01:00,
30 ජූනි 2024 (UTC)

පේලියක ආරම්භයේදී පමනක් යෙදිය හැකි
ශීර්ෂ පාඨ

මේ ආකාරයට කොටස් (ශීර්ෂ පාඨ) වෙන් කල විට පටුන ස්වයංක්‍රීයව නිර්මානය වනු ඇත.

== 2 වන මට්ටම ==
=== 3 වන මට්ටම ===
==== 4 වන මට්ටම ====
===== 5 වන මට්ටම =====
====== 6 වන මට්ටම ======

2 වන මට්ටම

3 වන මට්ටම

4 වන මට්ටම

5 වන මට්ටම
6 වන මට්ටම
ලැයිස්තුවක්

* එක
* දෙක
** දෙකයි දශම එක
* තුන

  • එක
  • දෙක
    • දෙකයි දශම එක
  • තුන
අංකිත ලැයිස්තුවක්

# එක
# දෙක
## දෙකයි දශම එක
# තුන

  1. එක
  2. දෙක
    1. දෙකයි දශම එක
  3. තුන
 
කුඩා පින්තූරයක්

[[Image:Wiki.png|thumb|පින්තූරයේ නම]]

පින්තූරයේ නම

තවද බලන්න

"https://si.chped.com/w/index.php?title=උදවු:කේතන_ලැයිස්තුව&oldid=584997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි